Local News News

අරගලකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කරයි…

ගාලුමුවදොර අරගලයට සම්බන්ධ දැනට අත්අඩංගුවේ පසුවන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් සහ දුරකථන සංවාද පරික්ෂා කිරීමට පියවර ගනිමින් සිටී.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කරමින් ඇති බවයි.

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු ස්ථානවල දේපළවලට හානි කළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ආරක්ෂිත කැමරා දර්ශන සහ මගින් පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබේ.

Related posts

විරාත් කෝලිට හිමි වූ සම්මාන

Shiran Viraj

ඔක්තෝබර් 18 සිට ලංකාවේ ඉන්නේ ජනාධිපති සහෝදරයෙක්…

Shiran Viraj

ඊශ‍්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්..- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා…

Shiran Viraj