Local News News

පිරවුම්හල්වල තෙල් තොග දන්වන වෙබ් අඩවිය යලි ක‍්‍රියාත්මකයි… නමුත් බොහෝ තැන්වල තෙල් නෑ…

රටපුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වල ඉන්ධන තත්වයන් හා එහි ධාරිතාවයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලද වෙබ් අඩවිය නැවත ක්‍රියාත්මක කර තිබේ.

ඉන්ධන සැපයුම අඩුවීම මත එය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කළ ද මේ වන විට නැවතත් එය ක‍්‍රියාත්මකය.

නමුත් තවදුරටත් බොහෝ ඉන්ධන පිරවුම් හල්වලට ඉන්ධන තොග ලැබීමේ අඩුපාඩුවක් දක්නට ඇත.

Related posts

හාල්මැස්සන් කිලෝව 2000යි.. කට්ටා 3000යි…

Shiran Viraj

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

ඩොලර්වලින් ගෙවන අයට පෝලිම් නැතිව ඉන්ධන…

Shiran Viraj