Local News News

රනිල් ජනාධිපති වූයේ අරගලයට පිං සිද්ද වෙන්නයි..- දමිතා

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති බවට පත්වූයේ අරගලයට පින්සිදුවන්නට බව රංගන ශිල්පීනි දමිතා අබේරත්න මහත්මිය සදහන් කරයි.

අග‍්‍රාමාත්‍යවරයා ලෙස සිටියදී හොඳ වූ අරගලය ජනාධිපති වූ පසු මේ ආකාරයෙන් මර්දනය කිරීමයි දැඩිව හෙලි දකින බවත ඇය කියා සිටියාය.

අරගලකරුවන් ලෙස බලාපොරොත්තු වූයේ මෙය නොවන බවද අරගලකරුවන් මත මුදා හැර ඇති මර්දනය නැවත්විය යුතුම බවත් ඇය අවධාරණය කලාය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

Related posts

මහවැලි ගග පිටාර ගලයි….

Shiran Viraj

ජනතාවට නොමිලේ කෑම දෙන්න හමුදාවෙන් වැඩපිලිවෙලක්…

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..

Shiran Viraj