Local News News

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රමයෙන් විනාශ කර දමමින් ඇති බවට ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතා කිරීම නිසා මෙම තත්වය ඇතිව තිබෙන්නේ යයිද ඇය කියා සිටියි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.

එසේම ශ්‍රී ලාංකිකයන්ගේ අදහස් පළ කිරීමේ අයිතිය තහවුරු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බවත් ඇය එමඟින් තවදුරටත් පවසයි.

Related posts

අනුර දිසානායකට පහර දීමේ කොන්ත‍්‍රාත්තුව රුපියල් පන්දාහයි.. සැකකරුවන්ගේ පාපොච්චාරණය මෙන්න…

Shiran Viraj

සම්බන්ධන්ගේ මරණයෙන් කුගදාසන්ට පින පෑදේ..

Shiran Viraj

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Shiran Viraj