Local News News

ස්ටාලින් රිමාන්ඩ්…

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අගෝස්තු දොළොස්වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අධිකරණ නියෝගයක් කඩ කළේ යැයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී මෙම නියෝගය නිකුත් ලබාදුන්නේය.

Related posts

ඩොලරය රු200 ට ළං වෙයි

Shiran Viraj

චීන කොරෝනා එන්නතටත් මෙරට භාවිතයට අනුමැතිය..

Shiran Viraj

තෙල් පෝලිමේ ජනතාව හා හමුදාව අතර උණුසුම් තත්වයක්…

Shiran Viraj