Business Business News News

ගෑස් මිල තවත් පහල දමයි…

ගෑස් මිල තවදුරටත් පහළ හෙළීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පස්වන දින සිට ගෑස් මිල අඩු කරන බවත් එදිනට මිල ප‍්‍රමාණයන් දැනුම් දෙන බවත් ලිත්‍රො ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

Related posts

ශෂී වීරවංශ ඇප මත නිදහස්…

Shiran Viraj

සිරකරුවන් ඝාතනය කිරීමේ රැල්ලක්..- හිරුණිකා කියයි.. රාජිත ඇතුලේ වැඩ.. හිරුණිකා එලියේ වැඩ…

Shiran Viraj

පිල්ලෙයාන් බෝට්ටුවකින් මැලේසියාවට පනී…?

Shiran Viraj