International News News

ශ‍්‍රී ලංකාවට IMF ණය ඕනෑ නම් දැඩි තීන්දු ගන්න වෙනවා..- ඇමරිකාව

ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය වැඩසටහන හරහා ණය ලබා ගැනීමට සහාය ලබා දීමට එක්සත් ජනපදය සූදානමින් සිටින බව කොළඹ සිටින ඇමරිකානු තානාපතිනිය ජූලි චන්ග් මහත්මිය සඳහන් කරයි.

නමුත් එම ණය ලබා ගැනීමට දැඩි තීරණ ගැනීමට සිදුවනු ඇතැයි ද ඇය පැවසුවාය.

ඇය මේ බව කියා සිටියේ මඩකලපුව ප්‍රදේශයේ සිදුකළ සංචාරයක් අතරතුර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය හමුවූ අවස්ථාවේදීය.

Related posts

ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..

Shiran Viraj

ගමන් කරමින් තිබූ පොලිස් යතුරු පැදියකට ගසක් කඩා වැටේ.. නිලධාරීන් දෙදෙනෙක් රෝහලේ..

Shiran Viraj

සජිත්ගේ විරෝධතාවට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප‍්‍රහාර..

Shiran Viraj