Local NewsNews

කඩදාසි ඉවරයි.. ජනවාරි සිට විදුලි බිල SMS මගින්…

මුද්‍රිත විදුලි බිල්පත වෙනුවට ජංගම දුරකථන කෙටි පණිවිඩයක් මගින් ජනවාරි මාසයේ සිටි විදුලි බිල දැනුම් දීමට තීරණය කර ඇත.

විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ මේ වන විට ඒ සදහා විදුලිබල මණ්ඩලයේ පරිගණක පද්ධතිය යාවත්කාලීන කරමින් සිටින බවයි.

නාගරික ප්‍රදේශ මූලික කරගනිමින් මෙම ක‍්‍රියාවලිය ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

IMF තෙවන සමාලෝචනය සිකුරාදා අවසන්..

Malar FM

ඊලම යනු ලංකාවයි.. ඊළම කිසිම තහනමක් නෑ..- මහින්ද දේශප‍්‍රිය

Malar FM

විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

Malar FM