Business Business News News

භාණ්ඩ වර්ග 795ක ආනයන සීමා ඉවතට…

භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමාවන් ලිහිල් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

විදේශ විනිමය අර්බුදය මත භාණ්ඩ වර්ග 1465ක් ආනයනය කිරීම සීමා පැනවූ බවත් ඒ අතුරින් භාණ්ඩ 795ක සීමාවන් ඉවත් කර ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව පැවසුවේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

ඉන්ධන, විදුලි, ගෑස් පොලිම් අවසන් කරන්න අගමැති රනිල්ගේ සැලසුම් මෙන්න..

Shiran Viraj

කොරෝනා ආසාදිත වෛද්‍යවරයෙකු IDH හිදී මිය යයි…

Shiran Viraj

මාර්තු 16 දක්වා රන්ජන් රාමණායක ගේ මන්ත්‍රී ධුරය ගැන තීරණයක් නොගන්න : අභියාචනාධිකරණය දැනුම් දෙයි

Shiran Viraj