News Political

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

ශ්‍රී ලංකාවේ නායකත්වයට සුදුසුම පුද්ගලයා සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ සිදුකළ මත විමසුමකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉහලම මනාප ලබාගෙන තිබේ.

මත විමසුම් ආරම්භ වී දිනක් ගතවන්නටත් පෙර 12,000 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ඒ සඳහා භාවිතා කර ඇත.

අනුර දිසානායක මහතා ඉන් සියයට අනූවක් ආසන්න ඡන්ද ලබා ගනිද්දී දෙවන ස්ථානයට පත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබාගෙන ඇත්තේ සියයට හතරක් අඩු ඡන්ද ප්‍රමාණයකි.

ඡන්ද විමසීම මෙතනින්…

Related posts

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

Shiran Viraj

ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්

Shiran Viraj

හත් දෙනෙකු එක්ව පාසල් දැරියක් සමූහ දුෂණය කරයි.. දැරිය රෝහලේ…

Shiran Viraj