Local News News

බාල දුරකතන වෙලදපලේ… හොර දුරකතන ජාවාරමක්.. බිලියන ගණනක් රටට අහිමියි..

රට තුළ මහා පරිමාණයෙන් ජංගම දුරකථන ජාවාරමක් සිදුවන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

නීති විරෝධී ආකාරයෙන් ජංගම දුරකථන රට තුළට ගෙනවිත් බිලියන ගානක් රටේ මුදල් වංචා කරන බවත් ඔහු පෙන්වා දෙයි.

භාවිතා කරන ලද දුරකථන දෝෂයන්ට ලක්වූ දුරකථන ගෙනවිත් අලුත් දුරකථන ලෙස අලුත්වැඩියා කර විකිණීම සිදු කරන බවද පැවසූ ඔහු මේ සඳහා රේගුවට අල්ලස් දී ජාවාරම සිදු කරන බවත් හෙතෙම කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකදී ඔහු මේ අදහස් පල කර ඇත.

Related posts

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…

Shiran Viraj

රාජපක්‍ෂලා 2300 වනතුරු ධනය උපයාගෙන අවසන්..

Shiran Viraj

නිවසකින් මව, පියා හා දරු දෙදෙනාගේ මළසිරුරු හමුවෙයි.. ණය නිසා දිවි නසා ගත්තේදැයි සැක…

Shiran Viraj