Business Business News News

මාළු මිල අහසට.. දෙගුණ තෙගුණ වෙයි..

වෙළඳපොලේ මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඇතැම් මාළු වර්ග මිල වෙනදාමෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයන්ද කියා සිටිති.

මාළු වෙළඳුන් සඳහන් කරන්නේ මේ දිනවල ධීවරයන් මුහුදු යාම අඩුවෙන් සිදු කරන නිසා එම තත්ත්වය උදා වී ඇති බවයි.

කාලගුණ අංශ විසින් දැනුම් දී ඇති පරිදි ධීවරයන් ධීවර කටයුතු අඩුවෙන් සිදු කිරීම මත මාළුසැපයීම අඩු වීම මත මෙසේ මිල ගණන් ඉහළ ගොස් ඇත.

Related posts

විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියක් ඇත…- ඇමරිකානු තානාපති

Shiran Viraj

බුර්කාව තහනම් කිරීම මීලග කැබිනට් මණ්ඩලයට..

Shiran Viraj