Local News News

ඉන්ධන පෝලිම් තව දුරටත්.. බොහෝ ෂෙඩ්වල තෙල් නෑ…

රටපුරා බොහෝ ප්‍රදේශවල තවදුරටත් ඉන්ධන හිඟයක් පවතින බව වාර්තාකරුවන් කියති.

ඇතැම් පිරවුම්හල ඉදිරිපිට ඉන්ධන පෝලිමේ ද දක්නට ලැබෙන තවත් ඉන්ධනහල් ප්‍රමාණයක් ඉන්ධන නොමැති බව දන්නා පුවරු එල්ලා ඇත.

මේ මස පළමු වනදා ඉන්ධන මිල අඩු වේ එය බලාපොරොත්තුවෙන් ඉන්ධන පිරවුම්හල් රැසක් ඉන්ධන ඇණවුම් කිරීමෙන් වැළකී සිටි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ හඳුනා ගන්නා ලද ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඇමති කංචන විජේසේකර මහතා කියා සිටියි.

Related posts

කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයි

Shiran Viraj

සුබ අරංචි එකට තව තොගයක් ජනපති කියයි.. ගැස්සුනොත් පාතාලේ…

Shiran Viraj

නව සන්ධානයේ මංගල රැලිය කැදවයි.. ප‍්‍රබලයන් වේදිකාවට…

Shiran Viraj