Local News News

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් 31 දෙනෙකුගේ පන්ති තහනම් කර ඇත.

එම සරසවියේ අධ්‍යයන හා ව්‍යාපාර පීඨයේ සිසුන් 31 දෙනෙකුට මෙම තහනම පනවා ඇත.

ගිය සිකුරාදා දෙවන වසරේ සහ තෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.

දෙවන වසරේ සිසුන් 16ක්, තෙවන වසරේ සිසුන් 15ක් සදහා මෙසේ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ඇතුළු වීම තහනම් කර ඇත.

Related posts

පාසැල් තවත් සති දෙකක් වසා දැමේ..

Shiran Viraj

දෙමල චිත‍්‍රපටයක් බලන්න කොරෝනා නීති කඩා වතුකරයේ සිනමාහල්වල දැඩි පෝලිම්…

Shiran Viraj

වර්තමාන ආණ්ඩුව ගත් පියවර නිසා රට නැගිටින බව Fitch Rating කියනවා..- බිමල්

Shiran Viraj