Business Business News News

පෙට‍්‍රල් රුපියල් 20කින් ඉහල දමයි.. නව මිල ගණන් මෙන්න…

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙසේ මිල සංශෝධනය කරන ලද බව සංස්ථාව කියයි.

ඒ අනුව ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරය රුපියල් විස්සකින් ද, ඔක්ටේන් 95 පෙට්‍රල් රුපියල් 10 කින් ද, සුපිරි ඩීසල් රුපියල් 10කින්ද ද මිල ඉහළ දමා ඇත.

ඩීසල් ලීටරයක් රුපියල් දෙකිකන් හා භූමිතෙල් ලීටරයක් රුපියල් දහයකින් මිල අඩු කර ඇත.

Related posts

යාපනයේ උණුසුම් තත්වයක්… වෙඩිත් පත්තු වේ..

Shiran Viraj

කේරල ගංජා තොගයක් මුහුදේ පාවේ..

Shiran Viraj

කොරෝනා තියෙද්දී ජපානයේ කුරුලු උණ පැතිරේ පළාත් හතරකටත් ව්‍යාප්තයි

Shiran Viraj