News Sports Sports News

සචිත‍්‍ර සේනානායක අත්අඩංගුවට ගනී..

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් වන සචිත‍්‍ර සේනානායක අත්අඩංගුට ගෙන තිබේ.

ඒ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට භාර වීමෙන් පසුවයි. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ පාවාදීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර ඔහුට රටින් පිටවීමද වාරණය කර ඇත.

Related posts

ලංකාවෙන් පැන ගිය කංජිපානි දේශපාලන රැකවරණ ලැබ ප‍්‍රංශයෙන් මතුවේ…

Shiran Viraj

ජනාධිපතිවරණ විවාදයට රනිල්-අනුර නෑ…

Shiran Viraj

තෙල්, විදුලිය භාවිතය හැකිතාක් අඩු කරන්න.. මේ අර්බුදය මා ඇති කල එකක් නොවේ..- ජනපතිගේ ජාතිය අමතීමේ ප‍්‍රකාශය මෙන්න….

Shiran Viraj