News Sports Sports News

නිලුක කරුණාරත්න ක‍්‍රීඩාවෙන් සමුගනී…

නිලූක කරුණාරත්න බැට්මින්ටන් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබේ.

ඔහු ශ්‍රී ලංකාවේ දැනට සිටින ප්‍රධානතම බැට්මින්ටන් ක්‍රීඩකයා වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල උළෙල පහකට ඔහු තරඟ වැදී තිබේ.

2011 වසරේදී ඔහු තම පළමු අන්තර්ජාතික ජයග්‍රහණය වාර්තා කර ඇත.

අන්තර්ජාතික ජයග්‍රහණ විසි හතරක් මේ දක්වා නිලූක කරුණාරත්න දිනාගෙන සිටියි.

මහද්වීප පහේම රන් පදක්කම දිනා ගත් මු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වන්නේද ඔහුය.

Related posts

සෞඛ්‍ය ලේකම් ධුරයෙන් ඉවතට..? නව ලේකම් මේජර් ජනරාල්වරයෙක්..?

Shiran Viraj

ඖෂධ හිගයි.. රෝහල්වල ශල්‍යකර්ම සීමා කරයි… පිළිකා සහ හදිසි අනතුරු සැත්කම් පමණයි..

Shiran Viraj

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල දිස්ත‍්‍රික්ක නැතිව එක්ලක්‍ෂ හැටදාහක ජන සන්නිපාතයක් කොළඹ බලා මහ පාරේ..

Shiran Viraj