Local News News

අමනාප වුනැයි පෙම්වතීගේ නිරුවත් පින්තූර විශාල කර ගේට්ටුවේ අලවයි…

පෙම්වතිය අමනාප වූයේ යැයි කෝපයෙන් ඇයගේ නිරුවත් ඡායාරූප විශාල කර ඇයගේ නිවස ඉදිරිපිට ඇලවූ බවට චෝදනා එල්ල වූ ඇයගේ හිටපු පෙම්වතෙකු කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සන්තකයේ තිබී එම තරුණියගේ නිරුවත් ඡායාරූප ඇතුළත් පරිගණකයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එම තරුණිය විසින් දැනට වසර එකහමාරකට පමණ පෙර ඔහු සමඟ පවත්වන ලද පෙම් සබඳතාවක දී අදාළ ඡායාරූප ලබාගෙන ඇති බවද පොලිසිය කියයි.

Related posts

ලෝක කුසලානය අස්සේ ක්‍රිකට් නිලධාරීන්ගේ කාලය අවුරුදු අටකින් දිගු කරන්න ගැසට්ටුවක්…

Shiran Viraj

මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් තෙල් රටකට…

Shiran Viraj