News Sports Sports News

පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමේ කුමන්ත්‍රණයක් සිදු කරමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඉන්දියාව හා සම්බන්ධ වෙමින් පැය හතළිස් අටක් හෝ හැත්තෑ දෙකක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර තහනමකට ලක් කරන බව ප්‍රසිද්ධ හොටෙලය  ක රැස්වුණු ගජමිතුරු කල්ලියක් විසින් සාකච්ඡා කර ඇති බව ද ඔහු පැවසීය.

දුෂිත කල්ලියක් මෙසේ කුමන්ත‍්‍රණයේ යෙදෙන්නේ පාර්ලිමේන්තුව ගත් ඒකමතික තීරණයෙන් පසුව බවත් මෙම දූෂිත කල්ලියට එරෙහිව ගන්නා තීරණය කුමක්දැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේය.

Related posts

‘මහින්ද’ නමින් යලි බලය ගන්න පොහොට්ටුවට හැකියි.. ජනතාව බහුතරයක් මහින්දට තාම ආදරෙයි…

Shiran Viraj

මහ මැතිවරණයක් ඉල්ලා සටන් කරනවා – මහින්ද

Shiran Viraj

‘ලීසිං දඩ පොළිය ඉවත් නොකලොත් බැංකු ඉදිරියේ ගිනි තියා ගන්නවා’..- ලීසී වාහන හිමියෝ කියති

Shiran Viraj