Business Business News News

විදුලිය අවශ්‍ය නම් විතරක් ගන්න රිලෝඩ් ක‍්‍රමයක්..

රීලෝඩ් ක්‍රමවේදයක් විදුලි ගාස්තු ගෙවීමට ද හඳුන්වා දෙන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා කියා සිටියි.

එවිට ජනතාවට අවශ්‍ය වූ විට පමණක් විදුලිය රිලෝඩ් දමා ලබාගැනීමට හැකි බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

විදුලි බල මණ්ඩලයටත් කලින් මුදල් ලැබෙන නිසා මෙම ක්‍රමය ලාබදායක බව ද මන්ත්‍රීවරයාගේ අදහසයි.

අද වන විට විදුලි ගාස්තුව පොඩිම මිනිසාගේ සිට ලොකුම පුද්ගලයා දක්වා ප්‍රශ්නයක් වී ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

ජනපති ඊජිප්තුව බලා පිටත් වේ…

Shiran Viraj

ට්‍රම්ප්ගෙන් තද තීරණයක් – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛ අරමුදල් සපයන්නා වූ අමෙරිකාව සංවිධානයෙන් ඉවත් වේ

Shiran Viraj

19 අහෝසියට අනුරගෙන් කොක්කක්.. ඇමතිකම් වැඩි කරන්න උත්සාහයක්ලු..

Shiran Viraj