Local News Newsඅධිවේගයේ සැප බසයක් ගිනිගනී.. මුළුමනින්ම විනාශයි.. by Shiran VirajJanuary 15, 2024January 17, 2024019899 Share0 දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සුඛෝපභෝගී බස් රථයක් ගිනිගෙන විනාශ වී තිබේ. බෙලිඅත්ත අන්තර් හුවමාරු අසලදී මෙම අනතුර සිදුවී ඇත. ගින්නෙන් බස් රථය මුළුමනින්ම විනාශයට පත් වී තිබේ.