Local News News

අවලෝකිතේශ්වර අත්අඩංගුවට…

තමන් අවලෝකිතේශ්වර නමින් හඳුන්වා ගන්නා මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පන්නිපිටිය ප්‍රදේශයේ සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබී පැමිණිලි කිහිපයනට අදාළව සිදු කරන විමර්ශනයන්ට අදාළවයි.

මේ වන විට ඔහුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ විසින් රටින් පිටවීම තහනම් නියෝගයක්ද නිකුත් කර ඇත.

මොහු පිළිබඳව පරීක්‍ෂණයක් ආරම්භ කරන ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොසසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පාර්ශව කිහිපයක්ම රහස් පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

Corona : පිටකොටුව, අලුත්කඩේ, ගුණසිංහපුර වසා දැමේ..

Shiran Viraj

මා බ‍්‍රිතාන්‍යයේ ආර්ථික විද්‍යා උපාධිධාරියෙක්.. ලෝකය හා ගණුදෙනු කිරීමේ දැනුම මා සතුයි..

Shiran Viraj

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවන ටෙස්ට් ගැටුම ඇරඹේ

Shiran Viraj