Business Business News News

තේ පොහොර මිළ විශාල ලෙස පහතට..

තේ සඳහා භාවිත කරන පොහොර මිටියක මිල රුපියල් 8500 දක්වා අඩු කිරීමට තීරණය කර බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් රජයට අයත් පොහොර සමාගම්වලට උපදෙස් ලබාදී තිබේ.

දැනට එම පොහොර මිටියක් අලවි කරනුයේ රුපියල් 12000 සිට රුපියල් 14000 දක්වා මිලකටයි.

පොහොර වල පවතින අධික මිල හේතුවෙන් වගාහිමියන් තේ වගාවට පොහොර නොයෙදීමේ ප්‍රවණතාවක් පවසයි.

ඒ හේතුවෙන් තේ අක්කරයකින් වරකට නෙලා ගන්නා දළු ප්‍රමාණය කිලෝග්‍රෑම් 216 ක් දක්වා අඩු වී තිබේ.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ලොකු ණයක් ගනී..

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්න

Shiran Viraj

කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයි

Shiran Viraj