Local News News

දුමින්දට අසනීපයි.. රෝහල්ගත කරයි..

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මේ වන විට කොළඹ ජයවර්ධනපුර රෝහලේ නේවාසික ප‍්‍රතිකාර සදහා යොමු කර ඇත.

වෛද්‍ය නිර්දේශ මත කාලයක සිට ඔහු බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්‍ෂාව යටතේ ප‍්‍රතිකාර ලබමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස්වරයා පැවසීය.

කෙසේ වෙතත් වෛද්‍ය නිර්දේශ ලැබෙන්නේ නම් ඔහු රෝහලෙන් බන්ධනාගාරයට යලි රැගෙන යන බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව නීති විරෝධී බව පවසමින් අදාල මරණ දඬුවම යලි ක‍්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කලේය.

Related posts

රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලට

Shiran Viraj

රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…

Shiran Viraj

ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුනොත් දේශපාලනයෙන් සමුගන්නවා..- ධම්මික

Shiran Viraj