Business Business News News

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන මිල සංශෝධනය කර ඇත.

එහිදී ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපිරි ඩීසල් හා භූමිතෙල් මිල පහත දමා තිබේ.

සෙසු ඉන්ධන වර්ග මිල නොවෙනස්ව පවතී.

නව මිල ගණන් මෙසේය.

Related posts

ඩිජිටල් ආර්ථික ප්‍රවර්ධනයක් උදෙසා මං කැපවනවා..- සජිත්

Shiran Viraj

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Shiran Viraj

දේශබන්දු ඉවත් කරන්නැයි දැනුම් දේ….

Shiran Viraj