Local News News

උණුසුම් කාළගුණය හේතුවෙන් හදිසි අනතුරු ඉහලට..

උණුසුම් කාලගුණය නිසා ඇතිවන මානසික වියාකුල තත්වයන් ඉහළගොස් ඇතිබව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය.

ඒ හේතුවෙන් ක්ෂනික තීරණ ගැනීමේ හැකියාව පහළ මට්ටමක පවතියි.

ඒ අනුව හදිසි අනතුරු පවා සිදුවීමට වැඩි ඉඩකඩක් ඇතිබව විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

රජයේ ඉඩම් බැංකුවක් පිහිටුවයි.. පුද්ගලික අංශයත් සමග සංවර්ධනය කරයි..

Shiran Viraj

ප‍්‍රාථමික ශ්‍රේණිවල සිසුන් කොටස් වශයෙන් පාසලට ගෙන්වනවා

Shiran Viraj

කොළඹ හතේ ඩිෆෙන්ඩර් කෙල්ලන් රංචුවක් අත්අඩංගුවට..

Shiran Viraj