International News News

කියුබාවේ ඉන්ධන මිල 500%කින් ඉහල දමයි..

ඊයේ මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මකවන පරිදි කියුබාවේ ඉන්ධන මිල සියයට පන්සියයකින් ඉහළ දමා ඇත.

එරට මුදල් අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සමගම විදුලි ගාස්තුද සියයට 25% කින් පමණ ඉහළ යනු ඇති බවයි.

කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මැදිවී සිටින අතර උද්ධමනය සියයට තිහ සීමාවේ පවතී.

ඉන්ධන හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක හිඟයක් කියුබාව තුළ මෙවන විට පවතියි.

Related posts

කොළඹ මුස්ලිම් පාසල්වලට ජනපතිගෙන් සහනයක්..

Shiran Viraj

එළවළු තොඟ අද සිට රජය විසින් මිළදී ගැනිමට තීරණයක්

Shiran Viraj

මා පලදින්නේ හොදම වර්ගයේ Mask එකක්.. කොරෝනා හැදුනේ ඩ‍්‍රයිවර්ගෙන් වෙන්න ඇති..- බන්දුල

Shiran Viraj