Local News News

දුම්රියේ හැපී සරසවි සිසුවෙක් මිය යයි…

හෙඩ්ෆෝන් යුගලක් පැළද දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි සරසවි සිසුවෙකු දුම්රියේ ගැටීමෙන් මරණයට පත් වී ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ තුන්වන වසරේ ඉගෙනූ ලබන සිසුවෙකි.

මෙම අනතුර සිදුව ඇත්තේ පේරාදෙණිය පැණිදෙනිය ප්‍රදේශයේදීය.

Related posts

චීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයි

Shiran Viraj

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Shiran Viraj

රෝහල් දෙකක් බෙදාගන්න ව්‍යාපාරික පොරයක්..

Shiran Viraj