BusinessBusiness NewsNews

වාහන ටිකක් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ..

වෑන් රථ හා කුඩා ප්‍රමාණයේ බස් රථ ආනයනයට සීමිත කැබිනට් අනුමැතියක් හිමිවී තිබේ.

ඒ සංචාරක ව්‍යාපාරය අවශ්‍යතාවයන් සඳහා විෂය භාර ඇමති හරින් ප්‍රනාන්දු මහතා විසින් කරන ලද යෝජනාවකට අනුවයි.

එම වාහන ආනයනයේදී විශේෂ බදු සහන හිමි නොවෙයි.

ඒ අනුව කුඩා ප්‍රමාණයේ වෑන් රථ හත්සිය පනහක් බස් රථ දෙසිය පනහක් ආනයනය කිරීමට මෙසේ අනුමැතිය ලැබී ඇත.

Related posts

සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?

Malar FM

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Malar FM

පළාත් සභා මැතිවරණය මේ අවස්ථාවේ නැහැ!

Malar FM