Local News News

ඉරාන ජනාධිපති වෙනුවෙන් හෙට මෙරට ජාතික ශෝක දිනයක්..

ඉරාන ජනාධිපතිවරයාගේ හදිසි අභාවය වෙනුවෙන් හෙට (21) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව හෙට දිනයේ සියලු රාජ්‍ය ආයතන වල ජාතික කොඩිය අඩකුබු කරන ලෙස ඉල්ලා සිටියි.

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතා ,එරට විදේශ කටයුතු අමාත්‍ය හොසේන් අමිර් අබ්දුල්ලාහින් මහතා ඇතුළු පිරිස ගමන්ගත් හෙලිකොප්ටරය අනතුරට ලක්විය.

ඉන් එහි ගමන්ගත් ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාට දිවි අහිමිවිය.

Related posts

අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ

Shiran Viraj

විභාග නිරීක්ෂකයින්ට ජංගම දුරකථන තහනම් කෙරේ…

Shiran Viraj

කොළඹ නගර සභාවේ මාලිමාවට බහුතරය නෑ..

Shiran Viraj