News Political

සජිත් Daily Mirror තහනම් කරයි..

ඩේලිමිරර් පුවත්පත සඳහා වාරණයක් පැනවීමට තමන් කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් විසින් කරන ලද ප්‍රකාශයක් හිතාමතාම වැරදි අර්ථකථනයක් ලබාදී පළ කිරීම සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් හෙතෙම මේ බව කියා තිබේ.

තමන් විසින් ප්‍රකාශ කළේ වත්මන් රජය අල්ලස් ලෙස ලබාදුන් මත්පැන් බලපත්‍ර අහෝසි කරන බව මිස සියලු සුරාසැල් වසා දමන බව නොවන බවත් සටහනේ දැක්වෙයි

Related posts

කොරෝනා හැදුනු අයට අතුරු අබාධ 200ක්..- ලෝක සෞඛ්‍ය සංවිධානය

Shiran Viraj

පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගී

Shiran Viraj

වසන්තට කට වරදී… කෝටි 10ක වන්දියක් ඉල්ලා ආනන්ද හිමි නඩු දමයි…

Shiran Viraj