News Political

ජනාධිපති අපේක්‍ෂකත්වය නොලැබුනොත් දේශපාලනයෙන් සමුගන්නවා..- ධම්මික

සියලු දෙනාගෙන්ම වැඩ ගත හැකි නායකයෙක් සිටින්නේ නම් ඒ තමන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සඳහන් කරයි.

ඒ සඳහා අවශ්‍යතාවයක් ඇත්තේ නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට අපේක්ෂක ජනාධිපති අපේක්ෂකත්වය දීමට තීන්දුවක් ගත යුතු බවත් හෙතෙම කියා සිටී.

තමන් ජනාධිපතිවරනයට ඉදිරිපත් නොවන්නේ නම් නැවත දේශපාලනය කිරීමේ බලාපොරොත්තුවක් තමන්ට නැති බවද හෙතෙම සඳහන් කළේය.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…

Shiran Viraj

ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවම

Shiran Viraj

සජබ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බරපතල කනස්සල්ලක.. තලතා කට අරී…

Shiran Viraj

Leave a Comment