News Political

තැපැල් ඡන්ද පත‍්‍රිකා සීල් තබයි..

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අවසන් කර ඇතිබව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය පැවසූවාය.

එය මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට බාරදී තිබේ.

එය ආරක්ෂිත මුද්‍රා තැබීමේ කටයුතු මේවන විට සිදුකරමින් තිබේ.

එය තැපැල් දෙපාර්තමේන්තුවට බාරදීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

ජනාධිපතිටත් පාර වසා ඇමතියෙක් වාහන පෙලපාලියකින් යයි…

Shiran Viraj

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

Shiran Viraj

ඉරාන ජනාධිපති මිය යන්න පෙර ලංකාවට දුන් ත්‍යාගයක් මිය ගිය දා ලැබෙයි…

Shiran Viraj