NewsPolitical

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවලට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය නොදෙන ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන්ට හා අමාත්‍යවරුන්ට ආණ්ඩුවෙන් ඉවත්ව යන්නයි ජනාධිපතිවරයා දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාට සහාය දක්වන මැති ඇමැතිවරුන් ඇතුළු සංවිධාන කිහිපයක ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

නමට පමණක් ආණ්ඩුවේ තබාගෙන සිටීමෙන් ඵලක් නොවන බවත් තම පාර්ශවයේ තීන්දු තීරණ විරුද්ධ පාර්ශ්වයන් වෙත ලබා දෙමින් දේශපාලන සූදුවක නිරත වන පිරිස් ආණ්ඩුවෙන් ඉවත්ව යා යුතු බවත් ඔවුනට ඇකත

මේ අතර රාජ්‍ය අමාත්‍යවරු කිහිපදෙනෙකු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ තමන් ධුරවලින් නෙරපා නොහරින් ලෙසත් ඉල්ලා අස්වීමට කාලය ලබාදෙන ලෙසත්ය.

Related posts

සපුගස්කන්ද වැහුවත් සේවක වැටුප් මසකට කෝටි 10ක් ගෙවන්න වෙයි…

Malar FM

ඊයේ දිනයේ කොරෝනා 61000 පනී.. ඉන්දියාවට අසාධ්‍යයි..

Malar FM

පිටරටින් ලංකාවට ඇවිත් හෝටලේ සිටියොත් නිරෝධායනය දින 28 වෙනුවට දින 14 ඇති – හමුදාපති

Malar FM