Local News News

කනඩා පනින්න ගිය උද්දික වැලිකඩට ලංවේ..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම අත්අඩංගුවට ගෙන ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට අදාලව සිදුකෙරෙන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

Related posts

ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..

Shiran Viraj

ගෝටා පැනල ගියේ නෑ.. සිංගප්පූරු ගියේ චෙකප් එකකට..- මහින්ද

Shiran Viraj

පාරේ බුලත් කෙල ගසන අයට අද සිට නීතිය දැඩිව..

Shiran Viraj