Local NewsNews

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකල ගුරුවරයෙකු අත්අඩංගුවට..

ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකළ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

පසුගිය 06 පැවති තැපැල් ඡන්ද විමසීමේ දී මෙම ගුරුවරයා සිය ජංගම දුරකථනය මගින් ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගතකර තිබේ.

ඡන්ද පත්‍රිකාව ව ඡායාරූප ගතකරණ ආකාරය මැතිවරණ රාජකාරී කළ නිලධාරීන් විසින් දැක ඒ පිළිබඳව පොලිසියට දැනුම්දී තිබේ.

ඒ අනුව සැකකාර ගුරුවරයා මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

IMF බලාපොරොත්තුවන ආදායම ලබන්න බැරි බව රජය IMF ට දන්වයි..

Malar FM

විදේශයන්හි සිරවී සිටින තවත් ලාංකිකයන් පිරිසක් ගෙන්වා ගන්න රජය තීරණය කරයි..

Malar FM

සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට

Malar FM