Local News News

ජවිපෙ හා පෙරටුගාමී සිසුන් දෙපිරිසක් ගහ මරාගනිති…

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක් නියෝජනය කරන සිසු පිරිසක් අතර ගැටුමක් ඊයේ පස්වරුවේ හටගෙන තිබිණි.

ඒ එම සරසවියේ කලා උළෙලක් මුල් කර ගනිමින් ඇතිවූ මතභේදයක් හේතුවෙනි.

එම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව ඊයේ පස්වරුවේ සිට වසා දමා තිබේ.

සියලුම සිසුන්ට ඊයේ පස්වරු හය වන විට විශ්ව විද්‍යාල භූමියෙන් ඉවත්වන ලෙස පාලනාධිකාරිය විසින් දැනුම්දී තිබුණි.

Related posts

ණය නොගෙවන තීරණය ගත්තේ මමයි.. නන්දලාල් වෙනුවට මං අස්වන්නම්.. ඔහු වැනි නීර්භීතයන් අවශ්‍යයයි..- අලි සබ්රි

Shiran Viraj

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

Shiran Viraj

අපි බැණුම් අහන්නේ නිලධාරීන්ගේ වැරදි නිසා.

Shiran Viraj