News Political

දේශපාලන කදවුරු දෙකයි.. පිරිසිදු අපි සහ හොරු පමණයි..

රට තුළ මේවනවිට පවතිනුයේ දේශපාලන කඳවුරු දෙකක් පමණක් බව පාර්ලිමේන්තු මංත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ගාල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.

පවතින දූෂිත පාලනය වෙනස් කිරීමට කටයුතු කරන අනුර කුමාර දිසානායක මහතා සහ දූෂිත පාලනය පවත්වාගෙන යාමට බලයට පැමිණීමට උස්සාහ දරණ කණ්ඩායම ලෙස එම කඳවුරු දෙක හැඳින්විය හැකිය. මෙය තීරණාත්මක සටනකි.

පවතින ක්‍රමය වෙනස් කිරීමට ජනතාව තුළ දැඩි උනන්දුවක් පවතියි.

ජාතික ජන බලවේගය ඉදිරිපත් කර ඇති මැතිවරණ ප්‍රකාශන පොරොන්දු මාලාවකට සීමාවූවක් නොවන බව පැවසුවාය.

මෙවර ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බව වැඩිදුරටත් පැවසුවාය.

– Reporter

Related posts

Oct 100 පෙට‍්‍රල් මෙරට අලෙවිය අරඹයි.. ලීටරයක් 793යි…

Shiran Viraj

බන්දුල කියන මිලට හාල් හෙව්වොත් බත් කන්නට සිදුවන්නේ නැත! – පා.ම හර්ෂද සිල්වා

Shiran Viraj

තවත් ගෑස් පිපිරුමක්..

Shiran Viraj