News Political

බැදුම්කර වංචාවට මා සම්බන්ධ නෑ.. අධිකරණයෙන් නිදොස් කර නිදහස් කලා…- ජනපති

බැඳුම්කර වංචා චෝදනාවට අදාළ සියලු දෙනාට මහාධිකරණය, අභියාචනාධිකරණ හමුවේ නඩු පැවරීමෙන් පසු නිදොස් කොට නිදහස් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහාධිකරණය විසින්ම නිදොස් කොට නිදහස් කර ඇත්නම් එවන් වංචාවක් සිදුවී නැති බවද හෙතෙම කියා සිටියි.

බැඳුම්කර ගනුදෙනුවට තමන්ගේ සම්බන්ධයක් නැති බවද හෙතෙම සඳහන් කළේ කොළඹ පැවති හමුවක් අමතමිනි.

Related posts

මුව ආවරණ නීතිය ඉවත් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විරුද්ද වෙති…

Shiran Viraj

කොළඹ-ගම්පහ තවත් ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්..

Shiran Viraj

අමු තේ දලු මිල වාර්තාගත ලෙස ඉහළට..

Shiran Viraj