News Political

මුසම්මිල් ආණ්ඩුකාර කමෙන් ඉල්ලා අස්වෙයි…. සජිත්ට සහාය දෙයි..

ඌව පළාත් ආණ්ඩුකාර AJM මුසම්මිල් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.

ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවර්ණයෙදී සහාය පළ කිරීමට එක්වී තිබේ.

Related posts

කෝටි 6ක කේරල ගංජා සමග 5 දෙනෙකු අත්අඩංගුවට..

Shiran Viraj

පාර්ලිමේන්තුව විසුරුවනවට අකමැති විශේෂ හේතුවක් මෙන්න

Shiran Viraj

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

Shiran Viraj