Local NewsNews

සජිත්ගේ කාර්යාලයට ප‍්‍රහාරයක්..

සමගි ජන බලවේගයේ මැතිවරණ කාර්යාලයකට ප්‍රහාරයක් එලවී ඇත.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ වරකාපිටිය බෝපිටිය ප්‍රදේශයේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක කාර්යාලයකටයි.

ඉන් එහි ප්‍රචාරක පත්‍රිකා ඇතුළු බඩු භාණ්ඩ කිහිපයකට හානි සිදුවී ඇත.

මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙමින් ඇත.

Related posts

මැතිවරණ අල්ලස් ලබාදීම ඉහළට…

Malar FM

‘පඩි වැඩි කරනු..’ ස්ටාලින් යලි සටන් අරඹයි..

Malar FM

සංචරණ සීමා කඩන්න පුත්තලමේ මන්ත‍්‍රී අත්සනින් ජනතාවට ‘අත්‍යවශ්‍ය සේවා’ බලපත‍්‍ර

Malar FM