News Political

සජිත් තුන්වැනි තැනට වැටිලා රනිල්ට හොරෙන් පණිවුඩ එවනවාලු…

අද ජනාධිපතිවරණ සටනේදී සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා තුන්වෙනි තැනට ඇද වැටී ඇතැයි හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.

ඒ අනුව එම පක්ෂයේ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා එකතු සමග එකතුවීමට කල්පනා කරමින් සිටින බවත් ඒ සඳහා එහෙන් මෙහෙන් පණිවිඩය එවමින් ඇති බවත් හෙතෙම පැවසීය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.

Related posts

සරසවි සේවකයන්ට කදුළු ගෑස්..

Shiran Viraj

දුම්රිය සේවකයින් වැඩ වර්ජනයකට සුදානම්

Shiran Viraj

ඇමති පිරිසක් ඉල්ලා අස්වන බව කියයි.. නැත්තන් පන්නනවා..

Shiran Viraj

Leave a Comment