Local News News

අන්නාසි මිළ ඉහළට..

අන්නාසි මිල ඉහළ යමින් ඇතිබව වගාකරුවන් පවසයි.

ඒ අනුව අන්නාසි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 600 ආසන්න මිලක පවතියී.

පවතින අන්නාසි හිඟය මිල ඉහළ යාමට හේතුවී තිබේ.

උස්සව සමය ඉදිරියේදී ආරම්භ වීමත් සමඟ තවදුරටත් අන්නාසි මිළ ඉහළ යනු ඇතිබව වෙළදුන් පවසයි.

Related posts

නාමල්ගෙන් අයවැයට ටොක්කක්…

Shiran Viraj

ඇමති සබ්රිට විපක්‍ෂයට එක්වන ලෙස ආරාධනා..

Shiran Viraj

පොලිස් ඩමියට අල්ලස් දෙමින් විහිළු වීඩියෝවක් තැනූ තරුණයන් අත්අඩංගුවට

Shiran Viraj