ජාතික ජනබලවේග නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.
ඒ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.
ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුන් දෙන ලද නව කැබිනට් අමාත්‍යවරුන් මෙසේය.
- අග‍්‍රමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන – හරිනි අමරසූරිය
- විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක – විජිත හේරත්
- රාජ්‍ය පරිපාලන, පලාත් සභා හා පලාත් පාලන – චන්දන අබේරත්න
- අධිකරණ හා ජාතික ඒකාබද්දතා – හර්ෂණ නානායක්කාර
- කාන්තා හා ලමා කටයුතු – සරෝජා සාවිත‍්‍රි පෝල්රාජ්
- කෘෂිකර්, වාරිමාර්ග, ඉඩම් හා පශු සම්පත් – කේ.ඩී. ලාල් කාන්ත
- නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස – අනුර කරුණාතිලක
- ධීවර, ජලජ හා සාගර සම්පත් – රාමලිංගම් චන්ද‍්‍රසේකර්
- ග‍්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්‍ෂණ, ප‍්‍රජා සවිබල ගැන්වීම් – උපාලි පන්නිලගේ
- කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධණ – සුනිල් හදුන්නෙත්ති
- මහජන ආරක්‍ෂක හා පාර්ලිමේන්තු කටයුතු – ආනන්ද විජේපාල
- ප‍්‍රවාහන, මහා මාර්ග, වරාය, සිවිල් ගුවන් සේවා – බිමල් රත්නායක
- බුද්ද ශාසන, අගමික හා සංස්කෘතික කටයුතු – හිනිදුම සුනිල් සෙනෙවි
- සෞඛ්‍ය හා ජනමාධ්‍ය – නලින්ද ජයතිස්ස
- විවිලි හා ප‍්‍රජා යටිතල පහසුකම් – සමන්ත විද්‍යාරත්න
- තරුණ කටයුතු හා ක‍්‍රීඩා – සුනිල් කුමාර ගමගේ
- වෙලද, වානිජ, සමුපකාර හා ආහාර සුරක්‍ෂිතතා – වසන්ත සමරසිංහ
- විද්‍යා හා තාක්‍ෂණ – ක‍්‍රිෂාන්ත අබේසේන
- කම්කරු – අනිල් ජයන්ත
- බලශක්ති – කුමාර ජයකොඩි
- පරිසර – ධම්මික පටබැදි