Local News News

සවස් කාලයේ කුඹුරු වැඩ එපා කියා දැනුම් දෙයි..

සවස් කාලයේ එළිමහනේ රැදීසිටීමෙන් හැකිතාක් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින දරුණු අකුණු සහිත කාලගුණ තත්ත්වය ඊට හේතුවයි.

විශේෂයෙන් මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ගොවීන් කුඹුරු අස්වැද්දීමේ කටයුතු වල නිරත වෙයි.

සවස් කාලයේ පවතින අකුණු සහිත කාලගුණ තත්ත්වය එවැනි කටයුතු සඳහා කිසිසේත් සුදුසු නොවන බව එම මධ්‍යස්ථානය පවසයි.

අකුණු සහිත අවස්ථා වල නිවෙස් වල විවිධ විදුලි උපකරණ විදුලි පේනු සඳහා සම්බන්ධ කර තිබීමෙන් හැකිතාක් වැලකිය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

Related posts

සෑම හැදුනුම්පතකටම TIN අංකයක්..

Shiran Viraj

දිස්ත‍්‍රික්ක 19 ක 20දා සිට ඇඳිරියත් ඉවතට – ගුවන් තොටත් ඇරේ රජයේ ආයතනත් ටික ටික වැඩ

Shiran Viraj

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Shiran Viraj