Business Business News News

කොළඹ කොටස් අද වාර්තාවක.. පිමි ගණනක් උඩ යයි..

අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක සැලකිය යුතු ලෙස ඉහල ගොස් ඇත.

අද ගණුදෙනු නිමවෙද්දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 197.19 කින් ඉහල ගිය අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය ඒකක 17,025.99ක් විය.

S&P SL 20 දර්ශකය දිනය තුළ ඒකක 36.34 කින් ඉහල ගොස් ඒකක 5,183.96 ක් විය.

අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 9.7කි.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව පසු කලේ ඉතිහාසයේ මුල් වරටයි.

Related posts

නාමල් ට‍්‍රම්ප්ට විරුද්ද වේ..

Shiran Viraj

යාපනයේ උණුසුම් තත්වයක්… වෙඩිත් පත්තු වේ..

Shiran Viraj

ගත වු පැය 24ට ලංකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වී නෑ

Shiran Viraj