Uncategorized

අංගොඩ හන්දියේ මහ ගින්නක්..

අද පස්වරුවේ අංගොඩ හංදියේ මෝටර්රථ අමතර කොටස් සකස්කරන ආයතනයක ගින්නක් ඇති විය.

අවට වෙළෙඳසැල් දෙකක් කරාද පැතිර ගොස් ඇත.

ගිනිනිවන අංශ පැමිණ ගින්න පාලනය කිරීමට කටයුතු කරමින් ඇත.

Related posts

යුරෝපා සංගමය රට පුරා ජනාධිපතිවරණ නිරීක්ෂන අරඹයි…

Malar FM

හිසට ඉහළින් කඩු තුඩක්.. සජිත්ට හතර වටෙන් ප‍්‍රහාර..

Malar FM

From Andes to Amazon: trekking through the Bolivian jungle

Malar FM