BusinessBusiness NewsLocal NewsNewsඉන්ධන මිල සංශෝධනය මෙන්න… by Malar FMFebruary 28, 2025March 3, 2025025328 Share0 මෙවර මාසික මිල සංශෝධනය අනුව ඉන්ධන මිල නොවෙනස්ව පවත්වාගෙන යාමට ලංකා ඛනිජ නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව පැවති මිල ගණන් යටතේම මෙම මාසය සඳහාද ඉන්ධන අලෙවි කිරීමට නියමිතය.