Local News News

රජය පලමු වී තොගය මිලට ගනී.. පිලිගන්න ඉහල නිලධාරීන් වී ගබඩාවට..

රජයේ සහතික මිලට වී අලෙවි මණ්ඩලයට පලමු වී තොගය ඊයේ දිනයේ අම්පාර දිස්ත්‍රික්කයේ ගොවියෙකු විසිල් අලෙවි කලේය.

අම්පාර තිස්සපුර ෆබඩාවට ලබා දුන් වී තොගය කිලෝ 650කි.

එම අවස්ථාව සදහා අම්පාර දිස්ත්‍රික් ලේකම්, වී අලෙවි මණ්ඩලයේ අම්පාර ප්‍රාදේශීය කළමණාකරැ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related posts

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

Shiran Viraj

ඇදිරිය නිසා බස්නාහිරින් පැන ගිය අය දින 14ක් සිටිනා තැනම නිරෝධායනයට..

Shiran Viraj

උමාරාට වැඩ වරදී.. ‘මහතා’ට විරුද්දව නීතිය

Shiran Viraj