Local News News

Online Doller වලට අපි බදු ගැහුවෙ නෑ.. තිබුන බද්ද අඩු කර සහනයක් දුන්නා..- නි. ඇමති

මෙවර අය වෙන් කිසිදු බදු පැනවීමක් කර නැති බව වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

කලින් පැවති බදු එම අනුපාතයන් යටතේම පවත්වාගෙන යන බවත් පැවසූ ඔහු ජනතාවට මෙම මෙවර අය වෙන් බොහෝ සහන ප්‍රමාණයක් ලබා දී ඇති බවද පැවසීය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට කිසිදු නව බද්දක් පනවා නැති බවත් පැවති බද්දට බදු සහනයක් ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ජනතාවට සහන ලැබෙන හොඳ අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් එහි සහන ප්‍රමාණය මාසයක් පමණ යද්දී ජනතාවට දැනුණු ඇති බවත් කියා සිටියේය.

Related posts

කොරෝනා ආසාධිත වූ ඇමරිකානු ජනපති ට්‍රම්ප්ගේ අලුත්ම තත්ත්වය

Shiran Viraj

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ විසීම ගෞරවයක්.. කොරෝනාවෙන් පීඩිත අපට දැක්වූ සහයට ස්තුතියි..- චීනය ශ‍්‍රී ලංකාවට කියයි..

Shiran Viraj